මහාවංශ චූලවංශ රාජාවලි සහ බණ්ඩාරවලි අනුව යමින් සකස් කළ සිංහල වංශාවලිය
*ලක් පොලෝ තලා හිමි විජය රාජ කුල සුමිත්‍ර රාජ පුත්‍ර ගෝත්‍ර පවිත්‍ර මෙහෙසුරුන් ටික්කම දාපුලුසෙන් පරපුර
*ඔක්කාක වංශ හඳුන්ගම (චන්දන ගාම) ක්ෂ්ත්‍රිය පරපුර
*ඔක්කාක වංශ නමින්නායක රාමචන්ද්‍ර කෝලිය බණ්ඩාර පරපුර
චූල වංශ පරපුර -
*දකුණූ දළදාව වැඩම වූ සිරි සඟබෝවලියෙන් පැවත එන ඔක්කාක සවුලු ලේනව පරපුර
*කේශ ධාතු වැඩම වූ කිළීං කස් දා ඔක්කාක ලෙනව පරපුර
*වම් දළදාව වැඩම වූ ඔක්කාක හේමමාලා දන්ත කුමාර කීරවැල්ලේ පරපුර
සුලු රාජාවලිය -
*චන්ද්‍ර වංශික මලල පාණ්ඩව පරපුර
*චන්ද්‍ර වංශික වීදිය බණ්ඩාර තුඩුගල පරපුර
*චන්ද්‍ර වංශික තම්මිට සූරිය බණ්ඩාර පරපුර
*චන්ද්‍ර වංශීක ආත්‍රේය ගෝත්‍රික ගංගා විල්ගම සහ ගංගා බ්‍රාහ්මණ පරපුර
No comments:
Post a Comment