පිවිසිය

ආයුබෝවන්!

තෙරුවන් සරණයි.

සිංහල රාජාවලියේ ඉතිහාසය සූර්ය වංශ චන්ද්‍ර වංශ රාජකීයන්ගේ උරුමය සහ අයිතිවාසිකම් පෙළ ගස්වන මෙම බ්ලොග් අඩවිය පාඨකයින් හට අපූර්වතම අක්දැකීමක් පණ ගන්වනු ඇත. මෙහි ඇතුලත් චායාරූප සහ විස්තර වර්ෂ ගණනාවක පර්යේෂණයන්ගේ ප්‍රතිඵලයකි. සිංහල රාජාවලිය නැවත පණ ගැන්වීම උදෙසා කරන වෑයමකි.එසේම විද්‍යාඥයෙකු වශයෙන් ටික්කම මහින්ද කුමාර මහතා ලබා ගත් ජයග්‍රහණයන් ද මෙහි ඇතුලත් ව ඇති බැවින් සිංහල රාජකීයන් ගේ දක්ෂතාවයන් හඳුනා ගැනීමට ද අවස්ථාව ලැබේ.

Saturday 10 March 2012

සිංහල රජ පෙළපතෙහි ඉතිහාසය


මහාවංශ චූලවංශ රාජාවලි සහ බණ්ඩාරවලි අනුව යමින් සකස් කළ සිංහල වංශාවලිය

මහා වංශ පරපුර -
*ලක් පොලෝ තලා හිමි විජය රාජ කුල සුමිත්‍ර රාජ පුත්‍ර ගෝත්‍ර පවිත්‍ර මෙහෙසුරුන් ටික්කම දාපුලුසෙන් පරපුර
*ඔක්කාක වංශ හඳුන්ගම (චන්දන ගාම) ක්ෂ්ත්‍රිය පරපුර 
*ඔක්කාක වංශ නමින්නායක රාමචන්ද්‍ර කෝලිය බණ්ඩාර පරපුර


චූල වංශ පරපුර -
*දකුණූ දළදාව වැඩම වූ සිරි සඟබෝවලියෙන් පැවත එන ඔක්කාක සවුලු ලේනව පරපුර
*කේශ ධාතු වැඩම වූ කිළීං කස් දා ඔක්කාක ලෙනව පරපුර
*වම් දළදාව වැඩම වූ ඔක්කාක හේමමාලා දන්ත කුමාර කීරවැල්ලේ පරපුර


සුලු රාජාවලිය -
*චන්ද්‍ර වංශික මලල පාණ්ඩව පරපුර
*චන්ද්‍ර වංශික වීදිය බණ්ඩාර තුඩුගල පරපුර
*චන්ද්‍ර වංශික තම්මිට සූරිය බණ්ඩාර පරපුර
*චන්ද්‍ර වංශීක ආත්‍රේය ගෝත්‍රික ගංගා විල්ගම සහ ගංගා බ්‍රාහ්මණ පරපුර

No comments:

Post a Comment